මාසික සිනමා දැක්ම 16

Published in කලා
Tuesday, 23 June 2015 10:33

මෙවර Pan Nalini ගේ SAMSARA සිනමා කෘතිය 2015 ජුනි මස 28 වන ඉරිදා සවස 3.00 ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

සවස 3.00 ට - සිනමා කෘතිය ප්‍රදර්ශනය
සවස 5.00 ට - කෘතිය පිළිබඳ අදහස් දැක්වීම ආචාර්ය ධනුෂ්ක ගණේගොඩ විසිනි.
අනතුරුව විවෘත සංවාදයකි.

සංවිධානය විණැන කලා හා මාධ්‍ය පදනම

( වයස 16 ට අඩු ළමුන් කැඳවන් නොඑන්නැයි සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරයි.)

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us