නදීකාගේ ‘රතු සපත්තු’ 28දා

Published in කලා
Saturday, 11 July 2015 20:04

නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය ‘රතු සපත්තු’ ජූලි මස 28 වන අඟහරුවාදා සවස 6.30ට රාජගිරියේ ත‍්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරේ.

හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ රතු සපත්තු සුරංගනා කතාව ඇසුරින් නදීකා බංඩාර තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ‘රතු සපත්තු’ ගැහැණුන්ගේ වේදිකාව ඉදිරිපත් කිරීමකි.

නදීකා බංඩාර, ජගත් ජයසේකර, සුසන්ත ප‍්‍රදීප් සමග රුවන් රංගේ මෙහි චරිත නිරූපනය කරති. කැමරා අධ්‍යක්ෂණය සුදර්ශන සෝමරත්නගෙන් වන අතර සංස්කරණය රොෂාන් කරුණාරත්නගෙනි.

ගැහැණුන්ගේ වේදිකාව වෙනුවෙන් සුසන්ත ප‍්‍රදීප් ‘රතු සපත්තු’ නිෂ්පාදනයට දායක විය.

Screen-Shot-2015

Screen-Sho

Screen-Shot-2015-07-08-at-3

Screen-Shot-2015-07-08-at-4

Screen-Shot-2015-07-08

Screen-Shot-2015-07-08-

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us