ගම්මිරිස් කුරුල්ලා සමග එන ප්‍රේමයේ කාර්තුව

Published in කලා
Wednesday, 15 July 2015 11:06

කාංචනා අමිලානිගේ පළමු කෙටි කතා සංග්‍රහය 'ගම්මිරිස් කුරුල්ලා'සහ 'ප්‍රේමයේ කාර්තු' කාව්‍ය සමුච්චය එළි දැක්වීම ජූලි 23 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 -6.00 දක්වා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කාලයක් මුළුල්ලේ 'හිතනලන්තය' බ්ලොග් අඩවියට සහ ෆේස්බුබ් සමාජජාලය ලියූ කෙටි කතා සහ කවිවල එකතුවක් ලෙස මෙය හඳුන්වා දෙයි.

ගම්මිරිස් කුරුල්ලා ප්‍රමාණයෙන් කුඩා කෙටි කතා 10ක සහ ඩූඩ්ල් 10ක එකතුවකි.

ප්‍රේමයේ කාර්තු පෙම් කවි 50ක එකතුවකි.

එදිනට කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න දෙසුම් පවත්වති.

මේ 'ගම්මිරිස් කුරුල්ලා' එළිදැක්වීම වෙනුවෙන් තැනුණු වීඩියෝවකි.

kanchana-amilani2

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us