නිශ්මන්ගේ රේල් පීලි’ බන්ධනාගාරයට

Published in කලා
Friday, 13 November 2015 11:29

මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ විසින් රචිත යොවුන් නවකතාව (එන්න යන්න අලුත් ගමනක් ) ‘රේල්පීලි’ පිළිබඳ කතිකාවක් නොවැම්බර් මස 16 දින පස්වරු 4.30ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේදී පැවැත්වේ.

මෙහි දේශකයින් ලෙස මාධ්‍යවේදීන් වන සංජය ප‍්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපෙආරච්චි සහභාගී වේ. මේ සඳහා සහභාගී වන සියලූ දෙනාගෙන් ‘රේල්පීලි’ යොවුන් නවකතාවේ රචක නිශ්මන් රණසිංහ ඉල්ලා සිටින්නේ බන්ධනාගාර රැදවියන් සඳහා පරිහරණය කිරීමට කුමන හෝ පොත් කිහිපයක් රැගෙන එන ලෙසයි.

එදින බන්ධනාගාර පුහුනු පාසැලට පැමිණෙන්නන්ට බන්ධනාගාර ක‍්‍රීඩාංගනයට පැමිණෙන මාර්ගය යොදා ගන්නා ලෙස දන්වා සිටියි.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us