දිනෙන් දින ලෝකය ජය ගන්න අපේ මැණිකේ

Published in අනං මනං
Thursday, 02 May 2024 10:15

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවට කීර්තියක් නංවමින් සම්මානයට පාත්‍ර වුණා. 

මෙම සම්මාන උ⁣ළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමි්.

සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, Shows of India Conclave 2024 ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවත් ඉදිරියේදී තව තවත් නව නිර්මාණ තුළින් රසිකයින් හමුවට පැමිණෙන බවයි.

එම සටහන පහතින් ... 

Thankful for the amazing time at Shows of India Conclave 2024! Met great people and I'm so excited to perform in Mumbai in the coming months. Humbled to receive the Breakout Star Award. Lots of new music coming your way! Love you.? 

 

WhatsApp Image 2024 05 02 at 10.18.06 91f27aa4

Last modified on Thursday, 02 May 2024 10:20

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us