ඊශ්‍රායල් ප්‍රහාර නිසා ගාසා සත්වෝද්‍යානයේ සතුන් අසරණ වෙලා

Published in විදෙස්
Tuesday, 19 August 2014 10:06

ඊශ්‍රායලය සහ හමාස්‌ සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුම නිසා ගාසා සත්වෝද්‍යානයේ සතුන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා තිබේ.

ඊශ්‍රායල් රොකට්‌ ප්‍රහාරවලින් දුර්ලභ ගණයේ වඳුරන් දෙදෙනකු මියගොස්‌ ඇතැයි සත්වෝද්‍යාන පාලකයෝ පවසති.

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් නිසා සතුන් දුක්‌ විඳිනවා. සතුන් භීතියට පත්වෙලා. මේ ගැන කිසිම පාර්ශ්වයක්‌ සැලකිල්ල දක්‌වා නැහැ යෑයි ඔවුහු කියා සිටී.

රොකට්‌ ප්‍රහාර එල්ලවීමෙන් සත්වෝද්‍යානයට බරපතළ ලෙස හානි සිදු වී ඇත.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us