ඊශ්‍රායල හමුදාව ගාසාවේ මෙහෙයුම් අවසන් කල බවට තොරතුරක්

Published in විදෙස්
Monday, 08 April 2024 12:43

දකුණු ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල රජය විසින් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙලෙස පියවර ගැනුනේ ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මාස 6ක් ගතවීමෙන් පසුවය.
නමුත් ගාසා තීරයේ සෙසු පළාත්වල හමුදා මෙහෙයුම් දිගටම සිදු වෙමින් තිබෙන බවද ඊශ්‍රායල හමුදා පවසයි.
කෙසේ වෙතත් බුද්ධි අංශ තොරතුරු මත ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ මෙහෙයුම් අවසන් කළ බවත් වාර්තා වෙයි.

Last modified on Monday, 08 April 2024 12:43

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us