ඕස්ට්‍රේලියාවේ දේවස්ථානයක් තුළ තවත් පිහි ඇනුම් ප්‍රහාරයක් !

Published in විදෙස්
Tuesday, 16 April 2024 09:00

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුව තිබේ.

සිඩ්නි නුවර දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමක් පැලඳගත් පුද්ගලයකු පිහි ප්‍රහාරය එල්ලකර ඇත.

විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ, පිහි ඇණුමෙන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මීට දින කිහිපයකට පෙරද සිඩ්නි නුවරට අයත් සාප්පු සංකීර්ණයක් තුළ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගියහ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව එම සාප්පු සංකීර්ණය තුළදීම එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

-P.M

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us