සියලු සන්නිවේදන චන්ද්‍රිකා අවදානමක

Published in විදෙස්
Thursday, 11 September 2014 11:50

සූර්යා මත ඇති වූ ප‍්‍රබල සූර්යය කුණාටුවක් හේතුවෙන් පෘථිවිය වටා ඇති සියළු සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මෙය මෙතෙක් හට නොගත් ආකාරයේ ප‍්‍රබල සූර්යය කුණාටු තත්වයක් බවත් ඒ හරහා පෘථිවියේ විදුලි බල පද්ධතීන්ට මෙන්ම ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කටයුතු වලටද බාධා මතු වනු ඇති බවටත් ජාත්‍යන්තර කාලගුණ පර්යේෂකයින් පෙන්වා දෙයි.

මෙම කුණාටුව අද පෙරවරුවේ සිට දින කිහිපයක කාලයක් පෘථිවියට බලපෑම් එල්ල කරනු ඇතැයිද විදෙස් මාධ්‍ය කියයි.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us