ඉන්දියාව නව මිසයිල අත්හදා බැලීමක

Published in විදෙස්
Friday, 17 October 2014 11:25
න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි නවීන කෲස් මිසයිලයක් ඉන්දියාව අද (17) අත්හදා බලයි.
මෙම මිසයිලය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානය විසින් නිපදවන ලද්දක් වන අතර නිර්භායි ලෙස නම් කර ඇත.
 
ඔඞීෂා ප‍්‍රාන්තයේ බලසෝර් පර්යේෂණ භූමියේ සිට මෙම  අත්හදා බැලීම සිදුකෙරෙන්නේ පසුගියදා හුඞ්හුඞ් සුළි සුළඟින් ඊට සිදුවූ හානිය නොතකමින්ය. 
 
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මෙම නව කෲස් මිසයිලය කිලෝමීටර් 700 ක දුරකට එල්ල කළ හැකි බවය. 

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us