ගල් අඟුරු ආකරයක අනතුරකින් 16 ක් මියයයි

Published in විදෙස්
Sunday, 26 October 2014 09:45

චීනයේ වයඹදිග ප‍්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු අනතුරකින් එහි සේවය කළ කම්කරුවන් 16 දෙනෙකු මියගොස් ඇත.

එම අනතුරෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
 
මෙම අනතුර වන අවස්ථාවේ කම්කරුවන් 30 දෙනෙකු පමණ එහි සේවය කර ඇති බව වාර්තා වේ.
 
 චීනයේ ගල් අඟුරු ආකරවල පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Last modified on Sunday, 26 October 2014 10:41

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us