ISIS අන්තවාදීන්ගෙන් තවත් අමානුෂික ඝාතනයක්

Published in විදෙස්
Monday, 17 November 2014 10:30

ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි තවත් ඇමෙරිකානු ජාතික ප්‍රාණ ඇපකරුවෙකු වන අබ්දුල් රහ්මාන් කාසිග් ගේ ගෙල සිඳ අමානුෂික අයුරින්ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ඇමෙරිකානු සහන සේවකයා ඝාතනය කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කර ඇත.

මෙම වීඩියෝව සැබෑ වීඩියෝවක්ද යන්න පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් තවදුරටත්පරීක්ෂණ පවත්වන අතර, එම දර්ශනය සහිත වීඩියෝව තුළම සිරියානු සෙබලු රැසකගේ හිස ගසා දමන දර්ශනද ඇතුළත්ව පවතී.

පසුගිය වසරේදී ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වූ කාසිග්, පීටර් යන නාමයෙන් ද හඳුන්වන්නේය.

Last modified on Monday, 17 November 2014 12:19

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us