අලූත්කඬේ මහේස්ත‍්‍රාත් 'රාවයෙන්'කෝටි 5ක් ඉල්ලයි

Published in පුවත්
Thursday, 21 August 2014 13:27

රාවය පුවත්පතේ තමන් සම්බන්ධ සාවද්‍ය පුවතක් පල කිරීම නිසා තමාගේ කීර්ති නාමයට අපහාසයක් වූ බැවින් ඊට මිලියන පනහක වන්දි මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා නිතීඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.

රාවය පුවත් උපදේශක ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් සහ පුවත් ලියූ වාර්තාකරු සංජීව යන අය මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අලි බලපත‍්‍රයක් සම්බන්ධයෙන් පළකරන ලද අසත්‍ය කරුණු හේතුවෙන් තමාට මෙන්ම තම කීර්තිනාමයට අප හාසයක් සහ කැළලක් වූ බව එන්තරවාසියේ දැක්වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us