යාපනය නගරාධිපතිනියගෙන් විග්නේෂ්වරන්ට චෝදනාවක්

Published in පුවත්
Thursday, 21 August 2014 13:42

උතුරු පළාත් සභාවෙන් යාපනය නගර සභාවට අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබෙන බව යාපනය නගරාධිපතිනි යෝගේශ්වරී පටිකුනරාසා මහත්මිය චෝදනා කරයි.

යාපනය නගර සභා ශාලාවේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඇය එම චෝදනාව ඉදිරිපත් කරනු ලැබිය. 

 රජයේ පාලන බලය හිමි යාපනය නගර සභාව වෙත දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගෙන් සමන්විත උතුරු පළාත් සභාවෙන් කිසිදු ප‍්‍රතිපාදනයක් නොලැබෙන බව ඇය එහිදී කියා සිටියේ. ය.

ප‍්‍රතිපාදන සහ විවිධ උපකාර ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ ද උතුරු පළාත් සභාවෙන් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුන බව ඇය පැවසුවාය. .

Last modified on Thursday, 21 August 2014 13:50

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us