ඒ, රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් ඇතුළු පිරිසක් විසිනි.
ආචාර්ය ධම්මික විජේකෝන් සඳහන් කළේ, 2009 වසරේ සිට කළ පර්යේෂණ වලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම කණාමැදිරි විශේෂ දෙක හඳුනා ගත් බවයි.
-P.M
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ.