මේ අනුව සති කිහිපයක් නිහඬව සිටි සජිත් ප්‍රේමදාස මහතා ලබන 07 දා මොනරාගලින් යලි දේශපාලන කටයුතු වලට අවතීරණ වීමට තීරණය කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම සඳහා එජාප නායකයින් පසුගිය දින කිහිපයේ ඔහු ඉන්නා තැනක් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණ.
සබැඳි පුවත්
නි. නායකකම දෙන්න සජිත් හොයාගන්න නැහැ !
මේ මොහොතේ නියෝජ්‍ය නායකධුරය හෝ වෙනත් කිසිඳු තනතුරක් බාර නොගන්න ලෙසත්, සැප්තැම්බර් 06 දා තෙක් දේශපාලන කටයුතු මඟ හැර නිශ්ශබ්දව සිටින ලෙසත් එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ජෝතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම උපදෙස් දී ඇතැයි වාර්තාවේ.
Leave a comment