ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම තහනමට

Published in පුවත්
Tuesday, 23 April 2024 08:53

මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි සඳහන් කළේ, මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය අසන්නයේ වැලි කැනීම් කිරීමට මෙවර අවසර නොදෙන බවයි.

පාරිසරික පද්ධතියට හා මුහුදු ජලය ගොඩ බිමට ගලා ඒම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us