මිරිදිය කර්මාන්තය ගොඩනගන්න විදේශ රටවල කැමැත්ත

Published in පුවත්
Thursday, 25 April 2024 15:17

මෙරට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම සදහා විදෙස් රටවල කැමැත්ත ඇති වී තිබේ.

ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ චීනය හා ජපානය යන රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කළ අතර , හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම සදහා එම රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙන බව සඳහන් වේ.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්‍රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්‍ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්වි සිටින අතර රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිරිය යන ජලාශ ආශ්‍රිත ධීවර ජනතාව හමු වී ඔවුන් මෙසේ සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us