එළවළු මිල සැලකිය යුතු ලෙස පහතට

Published in පුවත්
Friday, 26 April 2024 14:03

පසුගිය කාලවකවානුව රුපියල් දෙදහසේ සීමාවත් ඉක්මවා ගිය කැරට්වල මිල ගණන් මේ වනවිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් තිබේ.

තක්කාලිවල මිල ගණන්ද විශාල වශයෙන් පහත වැටී ඇති අතර එහි මිල දැක්වෙන්නේ රුපියල් 70ක් ලෙසයි.

අද (26) මහනුවර කටුගස්තොට මැණික්කුබුර ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්,

කැරට් රුපියල් 200.00
ලීස් රුපියල් 180.00
තක්කාලි රුපියල් 70.00
ලූනු කොල රුපියල් 230.00
ගෝවා රුපියල් 80.00
වම්බටු රුපියල් 100.00
බෝංචි රුපියල් 150.00
මෑකරල් රුපියල් 70.00
පතොල රුපියල් 90.00
අමු මිරිස් රුපියල් 200.00
තලන බටු රුපියල් 170.00
බන්ඩක්කා රුපියල් 160.00
මුරුංගා රුපියල් 450.00
මාලු මිරිස් රුපියල් 230.00
කිරි අල රුපියල් 130.00
නයි මිරිස් රුපියල් 1000.00
දෙහි රුපියල් 900.00
ඉගුරු රුපියල් 2600.00
බීට් රුපියල් 220.00
අලු කෙසෙල් රුපියල් 110.00
රාබු රුපියල් 80.00
බතල රුපියල් 170.00
බී ලූනු චයිනා රුපියල් 230.00
රතු ලූනු රුපියල් 280.00
රට අල රුපියල් 150.00
කෙසෙල්වල මිල ගණන් පහතින් දක්වා ඇත.

සීනි කෙසෙල් රුපියල් 100.00
ඇබුල් රුපියල් 130.00
ඇම්බුන් රුපියල් 200.00
කෝලී කුට්ටු රුපියල් 280.0

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us