ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.
-P.M
පාකිස්තානය විසින් ලොකු ළූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.
-P.M