රත්රන් කැබලි දෙකක් ජංගම දුරකතනවල බැටරිය යොදන කොටසේ බහා මෙරටට ගෙනවිත් තිබූ බවත් එය පෙරේදා (31) අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රාකශක රේගු අධිකාරි ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සැකකරු ජංගම දුරකතන හැටක් නීති විරෝධි ආකාරයට මේ සමග ගෙනවිත් ඇතැයි රේගුව පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ප්‍රථම වතාවට නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලක්ෂ 12 ක් පමණ වටිනා රත්රන් කැබලි දෙකක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
Leave a comment