එල්.ටි.ටි.ඊ. සංවිධානය හා සතුරු පිරිස් විසින් අතුරුදන් කළැයි කියන හමුදා සාමාජිකයින් ගැන එම පැමිණිලි වලින් කියැවෙන බව කොමිසම පවසයි.
එම පැමිණිලිකරුවන්ගේ සාක්කි සටහන් කැර ගැනීමට ද නියමිතය.
හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම කමිටුවේ සභාපතිවරයාය.
උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.
Leave a comment