ජනපතිවරණය ජනවාරියේ ස්ථීරයි Featured

Published in පුවත්
Saturday, 18 October 2014 11:13

ජනාධිපතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට ආණ්ඩුව ස්ථීර වශයෙන්ම තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.




ජනාධිපතිවරණය පවත්වන බවට වූ නිල නිවේදනය නොවැම්බර් මස මැදභාගයේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. 


ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු සංවිධායකයන් දැනුවත් කිරීමට ද ආණ්ඩුව පසුගිය සතියේ කටයුතු කළේය.


ජනවාරි මාසයේ මැද භාගයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද පාප් වහන්සේගේ මෙරට සංචාරයට පෙර එය පැවැත්විය යුතු බව පසුව තීරණය කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us