පාප් වහන්සේගේ සැපත්වේද ? නැද්ද ?

Published in පුවත්
Wednesday, 22 October 2014 18:54

පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය පැවැත්වෙන කාලසීමාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි කතෝලික සභාව රජයෙන් ඉල්ලීමක් සිදු කරනයි.

එහි ප‍්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ප‍්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ පිළිබඳ ලිපියක්ද යොමු කර ඇති බවයි.     

 අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය  සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළහ.

අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ලබන ජනවාරි 13 වනදා දෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 


උන්වහන්සේ කොළඹ ගාලූමුවදොරදී පැවැත්වෙන ප‍්‍රධාන ආශිර්වාද දේව මෙහෙයකට සහ මඩු දේවස්ථානයේ නිරීක්ෂණයකටද එක් වනු ඇත.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය ලබන ජනවාරි හත, අට හෝ නවය යන එක් දිනක පැවැත්වෙනු ඇති බවට මේ වන විට මත පලව ඇත. එය හරහා පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට බාධා එල්ල විය හැකි බවටද ඇතැම් පාර්ශව අදහස් පල කරති.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us