ආණ්ඩුවේ 'ලංකා පුවත්' රනිල්ට මඩගසයි

Published in පුවත්
Friday, 24 October 2014 08:44

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අපහස වන අන්දමේ පුවතක්, ආණ්ඩුවේ නිල වෙබ්අඩවියක්  වන 'ලංකාපුවත්' වෙබ් අඩවියේ පළකර තිබේ. 



ලංකාපුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන ආයතන හා සමගාමීව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ පාලනය වන්නකි.

මේ අතර පසුගිය ඉරිදා රජයේ පුවත්පතක් වන සිළුමිණ පුවත්පත ද විපක්ෂ නායකවරයාට අපහාසවන අන්දමේ පුවතක් පල කර තිබු අතර එම පුවත ද මඩ ප්‍රහාරයක් බව පසුව හෙළිදරවු විය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us