කතෝලික සභාවේ කනස්සල්ල !

Published in පුවත්
Friday, 24 October 2014 13:24

මාදම්පේ ප්‍රදේශයේ 'දේවගැතිවරයකු' තම යාච්ඤා මධ්‍යස්‌ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.



මේ පුද්ගලයා කතෝලික පූජා ප්‍රසාදිතුමකු නොවන බවත් මේ රටේ හතු පිපෙන්නා සේ විවිධ තැන්වල බිහිවී ඇති ආගමික කණ්‌ඩායමක දේවගැතිවරයකු යෑයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද පුද්ගලයකු බවත් කතෝලික සභාව අවධාරණය කර සිටියි. 


ඔහු විසින් සිදුකර ඇති මේ මහා අපරාධය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව  කතෝලික සභාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

 කුමන ආගමක හෝ මුවාවෙන් තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සපුරා ගන්නට වංචා සහ අපරාධ සිදුකරන පුද්ගලයන්ගෙන් පරෙස්‌සම් වන ලෙස සෑම දෙනාගෙන් ඉල්ලා සිටින බවද කතෝලික සභාව දන්වා සිටී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us