ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙනවා

Published in පුවත්
Wednesday, 29 October 2014 13:21
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙන බව එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි. 
සුෂ්මා ස්වරාජ් මෙම පොරොන්දුව ලබා දී ඇත්ෙත් විදේශ අමාත්‍යවරිය සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව බව සඳහන් ය. 
 
අදාළ සාකච්ඡාවේ දී විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගතහොත් අදාළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගත හැකි බවයි. 
 
කෙසේ වෙතත් පොන් රාධක්‍රිෂ්ණන් අමත්‍යවරයා ගේ ඉල්ලීම සලකා බලා අදාළ ගැටලුවට කඩිනමින් තාවකාලික විසඳුමක් ලබා දීමට සුෂ්මා ස්වරාජ් පොරොන්දු වී අැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us