සරසවි ඉල්ලූම ඔන්ලයින් වෙතින්

Published in පුවත්
Sunday, 16 November 2014 08:42

විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සැළසුම් කර ඇත.

 එම කොමිසමේ සභාපති, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ලංකා පුවත් වෙඞ් අඩවියට ප‍්‍රකාශයක් ලබා දෙමින් මේ බව සඳහන් කරතිබේ.

ලබන වසර ආරම්භයේදී සරසවි සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමට බොහෝ විට ඉඩ ඇති බවද ඇය ප‍්‍රකාශ කර ඇත.

 එම ක‍්‍රමවේදය යටතේ සරසවි සඳහා අයදුම් කිරීමේ අවස්ථාව 2014 උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් වෙත පළමු වරට හිමිවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us