මධුමාධව 4 වෙනි තට්ටුවට !

Published in පුවත්
Monday, 07 July 2014 19:50

MadumadawaAravindaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගායන ශිල්පි මධුමාධව අරවින්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 



අලුත්ගම සහ බේරුවල යන ප‍්‍රදේශවල ඉකුත්දා ඇති වු නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. 


ජූනි මස 15 වැනිදා අලුත්ගම - බේරුවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට තුඩු දුන් දර්ගා නගරයේ සංවිධානය කර තිබුණු රැළිය අමතමින් එ් මහතා ද කතාවක් පවත්වා තිබීම ඊට හේතුවයි.


බොදුබල සේනා, රාවණා බලය, සිහළ රාවය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් එම රැලිය සංවිධානය කර තිබුණු අතර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මධුමාධව අරවින්දද එම රැළියට සහභාගී වී තිබිණ.


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් සහ ජූනි මස 15 වැනිදා බේරුවල පැවැති රැළියේ සෙසු කථිකයන් කිහිපදෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප‍්‍රකාශ ලබා ගෙන තිබිණ. 

Last modified on Monday, 07 July 2014 19:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us