මෛත්‍රී යුගයක් අතලඟ!

Published in පුවත්
Thursday, 20 November 2014 20:34

MaithreepalaSirisenaසෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෝ හෙට ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ ඉවත්වීමත් සමග තවත් ඇමැතිවරු පිරිසක්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

යම් හෙයකින් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා 'පොදු අපේක්ෂකයා' ලෙස ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පලකිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ද එකඟත්වය පළකරන බව පවසා තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us