බැසිල් නැමෙන්න සුදානමින් !

Published in පුවත්
Friday, 21 November 2014 11:16

රජයෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමය සමග යළි සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 




තම කොන්දේසිවලට යහපත් ලෙස ප්‍රතිචාර නොදැක්වූයේ යැයි යන පදනම මත ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ මැති ඇමති තනතුරු වලින්  පසුගිය සඳුදා ඉවත්විය. 


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, හෙළ උරුමයේ ඉල්ලීම් අතරවිය. කෙසේ නමුදු රජය සමග සාකච්ඡා කිරීමට විවෘතව සිටින බව හෙළ උරුමය පැවසීය. 


මේ පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ හෙළ උරුමය සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවයි. 


මීට ඉහත හෙළ උරුමය සහ රජය අතර සාකච්ඡා වට පහක් පැවැත්විණි. 

Last modified on Friday, 21 November 2014 11:28

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us