සිර දඬුවම මුළුමනින්ම අවසන් නොකල නිසා තමාගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නැති බව පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් තමාට දැනුම් දී ඇතැයිද පවසන ඒ මහතා තමාගේ ඡන්ද අයිතිය සොයන්නේ නම් එය කල යුත්තේ ශ්‍රේෂඨාධිකරණය මිස නීතිපති දෙපාර්තමේන්තුව නොවන්නේ යයිද කීය.
එසේම ඉදිරි ජනාධිපතිවරණය තීරණය වනු ඇත්තේ ජනාධිපතිවරයාගේ කේන්දරය අනුව බවත්, පොදු අපේක්‍ෂක උණක් තමන්ට වැළඳී නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තමාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ පඹයන් පිරිසක් තවත් ගුංඩුවක් අඹරන්නට අර අදිමින් සියින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Leave a comment