විපක්ෂයට සුභ ලකුණු !ඡන්දය දාන්න දිග පෝලිම්.

Published in පුවත්
Thursday, 08 January 2015 11:06
මේ වන විට  කොළම හා තදාසන්න නගරවලින් ලැබෙන ආරංචි මාර්ග අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන්ගේ විශේෂ උනන්දුවක් දකින්න ලැබෙන බව වාර්තාවේ.
කොළඹ නගරයේ ඡන්ද මධ්‍යස්ථානවල   මේ වන විටත් සියට 30ක පමණ ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුව් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
 
කෙසේ නමුත් මෙම තත්වය විපක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරන්නක් බව දෙශපාලන විචාරක මතය වී තිබේ. වෙනදා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි බොහො පිරි ඡන්ද මධ්‍යස්ථාවල දකින්නට සිටීමෙන් විපක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීම තහවුරු වේ .

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us