පුද්ගලයින් හතරෙන් එකක් අධි රුධිර පීඩනයෙන් පෙළනවා

Published in පුවත්
Tuesday, 15 July 2014 11:01

මෙරට සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මීට හේතුව අධික ලුණු තෙල් සීනි මිශ්‍ර ආහාරපාන භාවිතා කිරීම උධි රුධිර පීඩනයට හේතුව ලෙස පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

එමෙන්ම නවතම පර්යේෂණ වලින් අනාවරණය වී ඇති පරිදි දුම් පානය නිසාද මෙම තත්වය ඇති වීමට ඉඩ තිබේ.

මේ පිළිබඳ සමාජය දැනුවත් කර අධි රුධිර පීඩනයෙන් පීඩාවට පත්වන පිරිස අමත කර ගත යුතු බවද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us