වරප්‍රසාද ගත් ඉහළ හමුදා නිලධාරීන් ගැන පරීක්ෂණ

Published in පුවත්
Friday, 16 January 2015 16:58
අයථා ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා ගත්  ඉහළ හමුදා නිලධාරීන් ‍රැසක් ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවට නව ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට පැමිණිළි ‍රැසක් ලැබී ඇති බව දැන ගැනීමට ඇත.
 විශේෂයෙන්ම  මෙහිදී පසුගිය වසර පහ හයක කාලයක් පුරා තමන්ගේ බිරිදෑවරුන්ගේ දරුවන්ගේ නමින් මිළ දී ගත්  වාහන ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්ත කර ඇතැයි කියමින් මාසිකව ලක්ෂ ගනනින් උපයා ගත් නිලධාරීන් කිහිප දෙනෙකු ගැනම මෙලෙස පැමිණිලි ඉදිරිපත්ව තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us