'වැඩේ ඉවර වෙනතුරු ගහන්න එපා' - දිල්කා, දයාසිරිට කියයි

Published in පුවත්
Wednesday, 16 July 2014 09:57

ගිය සතියේ පැවති උණුසුම් වාදපිටිය වැඩසටහනින් පසු පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබිනි.

දිල්කා සමන්මලී වැඩසටහන ආරම්භ කරන්නට පෙර අපූරු ප‍්‍රශ්ණයක් දයාසිරි ජයසේකර මහතාගේ ඇසීය.

‘මට වැඩසටහන ආරම්භ කරන්නට කලින් සහතිකයක් අවශ්‍යයි ඔබතුමාගෙන්. මොන ප‍්‍රශ්නෙ ඇහුවත් කලබල කිරීමක්, පහර දීමක් සිදු නොකරන බවට ඔබතුමාට සහතිකයක් ලබාදෙන්න පුළුවන්ද?’

අනපේක්‍ෂිත මේ ප‍්‍රශ්ණයට මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන් ආකාරය වීඩියෝ වෙන් බලන්න

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us