සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවෙලා

Published in පුවත්
Thursday, 17 July 2014 09:11

නමින් ප්‍රජාතන්ත්‍රවාදය යයි කියා ගනිමින්, රාජපක්ෂ රෙජිමය ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යාම නිසා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ඇතුළු සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවී ගොස් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ (16 දා) විපක්ෂ නායක කාර්යාලයේදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එදා සිටි නායකයින් රට තුළ නීතිය රජයන සමාජයක් ඇතිකර සියලුම ජාතීන්ට නිදහසේ ආගම ඇදහීමට, සමගිව ඒකරාශී වී කටයුතු කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us