අලි පොත විකෘති කරලා

Published in පුවත්
Sunday, 08 February 2015 09:59
සගවා තිබියදී සොයා ගැනුණු අලි තෝම්බුව හෙවත් අලි පොතෙහි අන්තර්ගත අලි ඇතුන් පිළිබඳ තොරතුරු විකෘති කර අති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් සිදු කරන බව ඔහු සඳහන් කළේය.
පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන අලි පැටවුන් සංස්කෘතික අංගයන් සඳහා නිසි ක‍්‍රමවේදයක් යටතේ ලබාදීමට පියවර ගන්නා බවද එලෙස ලබාදෙන අලි ඇතුන් නිවැරදි ආකාරයෙන් ආපසු භාර දෙනවාද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහාද නිසි කි‍්‍රයාපටිපාටියක් හඳුන්වා දෙන බව ඔහු පැවසුවේය.
 
අලි ඇතුන් සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ ඇති වී තිබෙන අයපත් තත්වයන් පිළිබඳ සැළකිලිමත් වෙමින් මෙම තීරණ කි‍්‍රයාත්මක කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.  

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us