මානෙල්ලාගෙන් වූෂූ බේරා දෙන්න-මහේෂ් විතාරන

Published in පුවත්
Thursday, 26 February 2015 11:37

වර්තමාන ශ්‍රීලංකා වුෂු සම්මේලනයේ නිළධාරීන්ගේ කටයුතු වුෂු ක්‍රීඩාවේ ප්‍රගතියට බාධාවක් වී ඇති බවත් එක දිගට වසර 15ක් පමණක් මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් මණ්ඩලයක් සිටින නිසා ඉතා දැඩි ලෙස ඔවුන් දූෂිත ආකාරයට පත් වී ඇති බවත් අන්තර් ජාතික වුෂු විනිසුරු හිටපු තේරීම් කමිටු

සභාපති ජත්‍යන්තර වුෂු පදක්කම් ලාභී මහේෂ් විතාරන මහතා වත්මන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසා තිබේ.

 

එම ලිපිය මෙසේය

 

 

1

2

සබැදි පුවත්;


ලැජ්ජයි මානෙල් ලැජ්ජයි !

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි

Last modified on Thursday, 26 February 2015 16:49

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us