පාසල් ළමුන්ගෙන් 32%ක් යකඩ ඌණතාවයෙන්

Published in පුවත්
Monday, 21 July 2014 13:00

ජාතික පෝෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව රටේ පාසල් ළමුන්ගෙන් 32.00 %ක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ජනතාවක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් හෙළිවී ඇත.

යකඩ ඌණතාවය සෘජුවම මොලයේ සංවර්ධනයට බලපාන අතර පාසල් ළමුන්ගේ අධ්‍යපාන සංවර්ධනයට මෙය තදින්ම බලපායි. පසුගිය වසර වලට සාපේක්ෂව මෙම තත්වය වර්ධනයක් පෙන්නුම් කරන බව මෙම සමීක්ෂණය මගින් හෙළ වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරනයට ඉදිරිපත්වන විටපොරොන්දු වූයේ, ශ්‍රී ලංකාවේ සෑම ගර්භණී මාතවකටම පෝෂණ මල්ලක් හා සෑම පාසල් දරුවකුට දිවා ආහාර වේලක් හා කිරි වීදුරවක් ලබා දෙන බවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us