තවත් හොර කන්ටේනරයක් රේගුව භාරයට

Published in පුවත්
Wednesday, 23 July 2014 14:17

රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් රේගු බාරයට ගත් තවත් සැකකටයුතු කන්ටේනරයක් අද(23) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී විවෘත කර තිබේ.

මෙම කන්ටේනරය තුළ තිබී නීති විරෝධීව මෙරටට ගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 27,000 ක ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම කන්ටේනරය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා තිබේ.

එය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙන්වා ඇතැයි රේගු අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරයි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us