රෝසි එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු කොමසාරිස් වරිය මුණගැසෙයි

Published in පුවත්
Saturday, 25 April 2015 16:03

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය -රෝසි සේනානායක නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් පුම්සිලේ මලම්බේ (Phumzile Mlambo-Ngcuka) මුණගැසී ඇත.

කාන්තාව ගෘහමුලිකත්වය දරන ශ්‍රි ලාංකික පවුල් වල සමාජ අර්ථික තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත .

උතුරේ පිහීටවීමට නියමිත කාන්තාවන් සම්බන්ධ ජාතික මධ්‍යස්ථානය පිලිබඳව ද ,පැරණි එල්.ටී.ටී කාඩර් සාමාජිකාවන් සදහා වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගාසිටුවීම පිළිබදවද සාකච්ඡා වලදී වැඩි අවධානයක් යොමුකර ඇත.

එක්සත් ජාතීන්ගේ කාන්තා ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පිළිබදවද ,කාන්තාවන් ලක්වන ගෘහස්ථ පීඩනයන් නිවාරණයට ගතහැකි පියවර පිලිබඳවද එහිදී ඔවුන් සාකච්ඡා කොට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us