මහින්දගේ කලා උපදේශකයා අත් අඩංගුවට Featured

Published in පුවත්
Wednesday, 29 April 2015 19:37

ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.

සමන් දිසානායක පසුගිය වර්ෂයේ නාලක වෙදමුල්ල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ බිරිද චන්දි රණතුංග මහත්මිය පැහැරගෙන අපහරණයට ලක් කළ බවටත් නාලක වෙදමුල්ලගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තා සමන් දිසානායක වන බවටත් පැමිණිල්ලක්ද අධිකරණයෙහි විභාග වෙමින් පවතී.

කෙසේ නමුත් මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සමන් දිසානායකට පොලීසිය වෙත හා අධිකරණය වෙත පැමිණෙන ලෙස නොතීසි නිකුත් කොට තිබුනත් එසේ නොපැමිණීම හේතුවෙන් අධිකරණය විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර සිටින ලදී.

සැබැඳි පුවත්:

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා ‍රැස්වීම් බාරදෙයි

ජනාධිපති කලා උපදේශක සමන් සිරගෙට
ජනාධිපති ලේකම්කමට ගැහැණියත් නීතියත් මාධ්‍යත් යටත් විය යුතුද? 

Last modified on Wednesday, 29 April 2015 19:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us