පළමු පෙරමුණෙන් රටපුරා පෝස්ටර් වටයක් !

Published in පුවත්
Monday, 28 July 2014 15:40

කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අද (28) අලුයම රටපුරා පෝස්ටරයක් අලවා ඇත. සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කර ඇති මෙම පෝස්ටරයේ 'අඳුරට එරෙහි ඔබට ...' නමින් වැකියක් වේ.

මෙම පෝස්ටරය 'පළමු පෙරමුණ' නමැති සංවිධානයක් විසින් අලවා තිබේ.

මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී වාර්තා වුයේ ජනතා විමුක්ති පෙරමුණේත්, ඉන් අනතුරුව පෙරටුගාමී පක්ෂයේත් ප්‍රබලයින්ව සිටි පිරිසක් විසින් මෙම 'පළමු පෙරමුණ' නමැති සංවිධානය ගොඩනගා ඇතිබවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ සංවිධානයට ගොනුවී සිටින බව පැවසේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us