විපක්ෂ නායක ආණ්ඩුවට හේත්තු වේ!

Published in පුවත්
Tuesday, 29 July 2014 15:19

එක්සත් ජාතික පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයේදී වාර්තා වූ එක්සත් ජාතික පක්ෂ පළමු පක්ෂ මාරු කිරීම මෙය බවද වාර්තා වෙයි.

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් වසර 19ක් කටයුතු කර ඇති වික්‍රමසිංහ මහතා ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සන්ධානයට සහාය පළ කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us