මීට සහභාගි නොවන්නන් දැනුම් දීමක් කළ යුතු බවට කිසිදු නිවේදනයක් නිකුත් නොකොට මෙලෙස වැටුප් කැපීම බරපතළ අසාධාරණයක් බව අදාළ මාධ්‍යවේදීහු පවසති. මේ සම්බන්ධයෙන් කිසිවකුට අදහස් දැක්වීමද ආයතන පාලනාධිකාරිය ම`ගින් තහනම් කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.