දකුණු පළාත් එජාප මන්ත්‍රී කපිල මියයයි

Published in පුවත්
Friday, 01 August 2014 14:02

දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අභාවප්‍රාප්ත විය.  අක්මාවේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙල්ලප්පිලි මහතා අද (01) උදෑසන මියගොස් ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය. 

1994 දී පත්කළ මන්ත්‍රීවරයකු ලෙස දකුණු පළාත් සභාවට පැමිණි ඒ මහතා, ඉන් පසු පැවති සෑම පළාත් සභා මැතිවරණයකින් ම මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකර ජය ගත්තේය.

ඔහු  පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ද මනාප 20,708 ක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූයේය. 

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හක්මන ප්‍රධාන සංවිධායකවරයා ද විය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us