ඒ එස් පී ලියනගේට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ?

Published in පුවත්
Monday, 03 July 2017 13:23
 
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වන නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට කටාර්හි ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරන ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කිරීමට යන බව දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.
ලියනගේ මහතා මේ වන විට  ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අද දින ජනාධිපතිවරයා හමුවන බවද වාර්තා වී ඇත.
කටාර් රාජ්‍යයේ අර්බුදය අවස්ථාවේ ලියනගේ මහතා එහි තානාපති ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කිරීමට සමත් විය.
ලියන්ගේ මහ්තා වත්මන් පාලනය බිහිවීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට ඉදිරිපත් වු අතර ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය බලපොරොත්තුවෙන් සිටියේය. එහෙත් ඔහු ක‍තෝලිකයකු බැවින් මහනුවර වාසීන්ගෙන් විරෝධයක් එල්ල වීමේ ඉඩ කඩ පැවතීම නිසා ජනධිපතිවරයා ඒ ලබා දිමට නොහැකි බවත් වෙනත් පළාතක ආණ්ඩුකාර ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වූ බව ඔහු හිතවතුන් සමඟ පවසා ඇත.

-- 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us