එජාප ඡන්ද වැඩ මහනුවරින් පටන් ගත්තොත් බඩු ෂුවර්ලු..

Published in පුවත්
Thursday, 21 December 2017 08:38

පෙබරවාරි මස 10දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඓතිහාසික මහනුවර නගරයෙන් ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ඉදිරියේදී මැතිවරණ සටන මහනුවරින් ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පසුගිය ජනාධිපතිවරණය ඇතුළු එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ බොහෝ මැතිවරණවල ඡන්ද සටන ආරම්භ කර තිබෙන්නේ ඓතිහාසික මහනුවර නගරයෙන් බවත් ඒ අනුව මහනුවර නගරයෙන් ඡන්ද සටන අරඹා මෙවර පළාත් පාලන මැතිවරණයෙන්ද එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එජාප නායකයා විශ්වාස කරන බවත් එජාප ජේෂ්ඨයන් පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us