ITN වෙනස් කතාබහක් - OVER THE SHOULDER

Published in පුවත්
Thursday, 11 January 2018 11:09

ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන්වලට විචිත්‍ර මානයක් එකතු කරමින්, `OVER THE SHOULDER වෙනස් කතාබහක්` නමින් නව වැඩසටහනක්, ජනවාරි 12 දා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 ට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වෙයි.

රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කරන OVER THE SHOULDER වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි. පළමු වැඩසටහනට සහභාගී වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකය.

මෙම වැඩසටහනට සහභාගී වන ආරාධිතයන් සමග ඔවුන් මෙතෙක් මාධ්‍යයකට හෙළි නොකළ කරුණු අනාවරණය කරගනිමින් ජීවිතය හා සමාජය ගැන `වෙනස් කතාබහක්` ඇතිකරගැනීම, OVER THE SHOULDER අරමුණ වෙයි.

OVER THE SHOULDER වැඩසටහනට අමතරව, 2018 වසර ඇරඹීමත් සමග නව වැඩසටහන් පොකුරක් ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරන්නට ස්වාධීන රූපවාහිනිය සැදී පැහැදී සිටියි.

https://www.facebook.com/ITNSriLanka/videos/1631851653519775/

Last modified on Thursday, 11 January 2018 11:11

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us